YouTube Facebook Twitter WhatsApp

Divisional Secretariat Buttala

Public Services

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සපයන මහජන සේවා වඩා කාර්යක්ෂමව සිදු කිරීම සඳහා නවීණ තාක්ෂණය එක් කරමින් එම සේවා ඉදිරියට ගෙන යාම සඳහා අප විසින් නිරන්තරයෙන් තොරතුරු තාක්ෂණය භාවිතා කිරීම සිදු කරමින් සිටී.

Activities & Services

කොට්ඨාසයේ ප්‍රධානතම පරිපාලන ආයතනය ලෙස ඉඩම් කටයුතු, සුභ සාධන කටයුතු, සමාජ සේවා කටයුතු ඇතුළුව සේවාවවන් රාශියක් මහජනතාව වෙත ලබා දෙමින් මහජන සේවා ආයතනයක් ලෙස පවත්වාගෙන යමින් සිටී.

Resources & Efficiency

කොට්ඨාසයේ මහජන සුභ සිද්ධිය උදෙසා නිරන්තරයෙන් කැපවී කටයුතු කරන අපගේ කාර්යමණ්ඩලය අවශ්‍ය දැනුම, කුසලතා හා නිපුණතාවයන්ගෙන් පිරිපුන් අයවලුන් වන අතර සෑම කටයුත්තක්ම ඉතා සාර්ථකව අවසන් කර ගැනීම සඳහා ඔබට අවස්ථාව ඇත.

අපගේ අරමුණු!..

මහජනතාව හට විශිෂ්ට සේවයක්....

කොට්ඨාසයේ ප්‍රධානතම පරිපාලන ආයතනය ලෙස මහජනතාවගේ උපතේ සිට මරණය දක්වා වූ කාලය තුළ ඔවුන්ට අවශ්‍ය පරිපාලන කටයුතු සහ සේවාවන් සපයන ආයතනයක් වශයෙන් අප නිරන්තරයෙන්ම ඇප කැප වී සිටින්නේ ඔබ වෙනුවෙනි!

Read more
සේවා සැපයීම 99%
භෞතික සම්පත් 60%
මානව සම්පත් 80%

අප හා සම්බන්ධ වන්න!

අප කුමක් සිදු කරන්නේ ද?...

මහජනතාවට විශිෂ්ට සේවාවක් ලබා දීම අරමුණු කරගනිමින් වඩා පහසු මෙන්ම අවම පිරිවැයක් සහිත ක්‍රමවේද ඔස්සේ එනම් නව තාක්ෂණය භාවිතා කරමින් සේවා ඉටු කර දීම අපගේ අපේක්ෂාවයි!

ඔබේ පණිවිඩය අප වෙත එවන්න!